උපුලී ( Upulee )
Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.මනෝරාව – Manorawa
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
මනෝරාව – Manorawa
විදර්ශී සිරිවර්ධන – Vidarshi Siriwardhana
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මනෝරාව – Manorawa
විදර්ශී සිරිවර්ධන – Vidarshi Siriwardhana
සෑම මිනිසෙකුගේම හදවත තුළ නොකියූ කතා, නොදැකපු වේදනා සහ ඉටු නොවූ බලාපොරොත්තු සැඟවී ඇත. “මනෝරාව” යනු ඒ නිහඬ හැඟීම් වචන බවට පත් කළ සිතුවිලි එකතුවකි.
ජීවිතය, ආදරය, වේදනාව, සුවපත් වීම සහ නැවත නැගී සිටීම ගැන හදවතින් ලියවුණු මෙම සටහන් ඔබේ සිතට සමීප සංවාදයක් බවට පත් වනු නොඅනුමානය.
ඔබේ දිවි ගමනේ යම් මොහොතකදී මෙම පිටු ඔබට සහනයක්, බලාපොරොත්තුවක් සහ අලුත් ආලෝකයක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.
විදර්ශී සිරිවර්ධන
Additional information
| Weight | 0.15 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 96 |


Reviews
There are no reviews yet.