සරසවි දියණියෝ – Sarasavi Diyaniyo

Original price was: රු750.00.Current price is: රු640.00.

රළ බිඳෙන ඉවුර – Rala Bidena Iwura

Original price was: රු800.00.Current price is: රු680.00.

මතක – Mathaka

Weight 0.26 kg
Author

Publisher

Pages

182

ISBN: 9786245572564

රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.

In Stock

මතක – Mathaka

Harsha Mallawa Arachchi – හර්ෂ මල්ලව ආරච්චි

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මතක – Mathaka

Harsha Mallawa Arachchi – හර්ෂ මල්ලව ආරච්චි

මළසිරුර බෙහෙවින් නරක් වී තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂී කොටස් දියවී අභ්‍යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කූණු වීම හේතූවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැහැති විවිධ ප්‍රභේදවල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුර්වර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සලකුණුද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත්‍ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති වළල්ලක ආකාරයෙන් සැකසූ මල් කිරුළක ඉතුරු වූ දෑ යැයි හෙතෙම සිතූවේය. ඇගේ දේහය වටාද එවැනි සිහින් කෝටු කැබැලි රාශියකින් සෑදුණු චතුරස්‍රයක්ද, ඒ වටා විසිරුණු වේළුණු ශාක පත්‍ර ගොන්නක්ද වූයේය.

ඇගේ මරණයට හේතු වී තිබුණේ අධික රුධිර වහනයයි. ඇයව ගැටගසා දෑත්වල මැණික් කටු අසලින් කැපුම් යොදා රුධිරය වහනය වන්නට ඉඩහැර තිබුණි. මේ සියලුම ඝාතනවල පොදු කාරණාවක් විය. එනම්, ඒ සියල්ලෝම අනාථයෝ වූහ. ඔවුන් ගැන සෙවීමට කිසිවෙක් නොවීය. මෙය මානසික ව්‍යාධියකට ලක් වූ ඝාතකයෙකුගේ ක්‍රියාවක් බව ඔහුට අවබෝධ වුණි.

Additional information

Weight 0.26 kg
Author

Publisher

Pages

182

Reviews

There are no reviews yet.

Be the first to review “මතක – Mathaka”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare