නර්මදාවේ ගී රාවය - Narmadawe Gee Rawaya | egenumabooks.lk

නර්මදාවේ ගී රාවය – Narmadawe Gee Rawaya

Weight 0.33 kg
Author

Publisher

Pages

238

SKU: B7015

රු1,200.00 රු1,080.00

Out of stock

නර්මදාවේ ගී රාවය – Narmadawe Gee Rawaya

පරිවර්තනය : හේමන්ත රණවීර – Hemantha Ranawira

A River Sutra – Gita Mehta

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය . මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමග චිත්තවේග ලෝකයේ ද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණි. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පීනිය නොහැකිය.

මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්නට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස් වීම් වගේම අභිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි.

හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තවදුරටත් මට සංගීතයේ ඉගැන්විය යුතු නැති බව තීරණය කළේ ය.

“ඔයා ඕනෑවට වැඩිය සංගීතයක් ඇති කරනවා. රාග හැදිලා තියෙන්නෙ ස්වර වලින් නෙමෙයි. ඒක හැදිලා තියෙන්නේ ස්වර අතර තියෙන නිහී බව තුළින්.”

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

238

Reviews

There are no reviews yet.

Be the first to review “නර්මදාවේ ගී රාවය – Narmadawe Gee Rawaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.