සීමා නැති ආදරේ – Seema Nathi Adare
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.බිහිසුණු ගිම්හානය – Bihisunu Gimhanaya
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.නැවතුම් නැති ජීවිතේ – Nawathum Nathi Jeewithe
රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.
නැවතුම් නැති ජීවිතේ – Nawathum Nathi Jeewithe
Saman Athaudahetti – සමන් අතාවුදහෙට්ටි
Description
නැවතුම් නැති ජීවිතේ – Nawathum Nathi Jeewithe
Saman Athaudahetti – සමන් අතාවුදහෙට්ටි
අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.
Additional information
| Weight | 0.36 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 303 |


Reviews
There are no reviews yet.