ණයානන්දය – Nayanandaya

Weight 0.3 kg
Author

Publisher

Pages

274

ISBN: 9789553134912

රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.

In Stock

සුරත් ද මැල් – Surath De Mel

සරසවි ප්‍රකාශකයෝ – Sarasavi prakashana

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සුරත් ද මැල් – Surath De Mel

සරසවි ප්‍රකාශකයෝ – Sarasavi prakashana

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය – මහේල

මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගෑනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – වින්‍යා

ස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්

ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී

උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලි ඩැමේඩ් බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? – සෙව්වන්දි

ඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා. ඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්තගන්නයි අමාරු – අරවින්ද

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

274

Reviews

There are no reviews yet.

Be the first to review “ණයානන්දය – Nayanandaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare