NO STOPPING OR TURNING BACK ( සිංහල නවකතාව )
රු3,750.00 Original price was: රු3,750.00.රු3,375.00Current price is: රු3,375.00.
ජීවිතේ තවදුරටත් උස්සගෙන යා යුත්තේ කොයි අතට ද තේරුම් ගන්න බැරි තැන, උස්සගෙන යනවා වෙනුවට ජීවිතේ බිම දිගේ ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.
ඉබාගාතේ දහ අතේ ඇවිදින කොට බිම දිගේ ඔහු පස්සෙන් ලුහුබඳිමින් ඇදි ඇදී ආව ජීවිතේ ඒ මේ අත වැදිලා හැප්පිලා ගල්මුල් ඇනිලා තරුණයා කුවාල වුණා.
මිනිස් හිසට වඩා විශාල වෛවර්ණිත කිරුළු කරමලක් හිස දරා සිටි මානවයා දිගට ම ගමන් කරන්නට තීරණය කළා.
නැවතීමක් හෝ ආපසු හැරීමක් ඔහුට තහනම් කර තිබුණා.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Additional information
Weight | 0.33 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 298 |
Reviews
There are no reviews yet.