ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා – Jeewithaye siyalla athhala Sadhuwaraya | egenumabooks.lk

ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා – Jeewithaye siyalla athhala Sadhuwaraya

Weight 0.31 kg
Author

Publisher

Pages

235

SKU: B3176
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතික සැප සම්පත් හඹා යන පිරිසකි.”The monk who sold his ferrari” කෘතියේ එන යූනියන් මැන්ටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ කීර්තිමත් ධන කුවේර නීතිවේදියෙකි. කොතෙක් සැප සම්පත් මැද වුව ද අධ්‍යාත්මික සුවයක් නොලැබූ ඔහු, ජීවත්වීමේ අරමුණ කුමක් විය යුතු දැයි විමසා බැලීමට තමා සතු සියල්ල අතහැර සහනදායි පරිසරයක් සොයා යයි.එහිදී ඔහු ලත් අත්දැකීම් මේ කෘතිය මඟින් අපට දායාද කරයි.පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.

Additional information

Weight 0.31 kg
Author

Publisher

Pages

235

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා – Jeewithaye siyalla athhala Sadhuwaraya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.