ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා – Jeewithaye siyalla athhala Sadhuwaraya
Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.සඛී භාර්යා – Saki Barya
Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00.NO STOPPING OR TURNING BACK ( සිංහල නවකතාව )
රු3,750.00 Original price was: රු3,750.00.රු3,375.00Current price is: රු3,375.00.
NO STOPPING OR TURNING BACK ( සිංහල නවකතාව )
Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල
ජීවිතේ තවදුරටත් උස්සගෙන යා යුත්තේ කොයි අතට ද තේරුම් ගන්න බැරි තැන, උස්සගෙන යනවා වෙනුවට ජීවිතේ බිම දිගේ ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.
ඉබාගාතේ දහ අතේ ඇවිදින කොට බිම දිගේ ඔහු පස්සෙන් ලුහුබඳිමින් ඇදි ඇදී ආව ජීවිතේ ඒ මේ අත වැදිලා හැප්පිලා ගල්මුල් ඇනිලා තරුණයා කුවාල වුණා.
මිනිස් හිසට වඩා විශාල වෛවර්ණිත කිරුළු කරමලක් හිස දරා සිටි මානවයා දිගට ම ගමන් කරන්නට තීරණය කළා.
නැවතීමක් හෝ ආපසු හැරීමක් ඔහුට තහනම් කර තිබුණා.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
NO STOPPING OR TURNING BACK ( සිංහල නවකතාව )
Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 298 |

Reviews
There are no reviews yet.