කළු කඳුලේ උමං මග – Kalu Kandule Uman Maga
Original price was: රු1,350.00.රු1,150.00Current price is: රු1,150.00.ඇතීනාගේ සළකුණ – Atheenage Salakuna
Original price was: රු1,950.00.රු1,670.00Current price is: රු1,670.00.පෙරදා යුවතිය – Perada Yuwathiya
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
The Girl Before
Book by JP Delaney
පෙරදා යුවතිය – Perada Yuwathiya
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
THE NEXT GENERATION OF THRILLER
පෙරදා යුවතිය – Perada Yuwathiya
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?
ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය සහ ජේන්ගේ වර්තමානය අතරින් ගලා යන මේ කුතුහලය පිරි නවකතාව මනෝවිද්යාත්මක ත්රාසකයකි. අවසානය වන තුරුත් මෙහි ස්වභාවය වරින් වර මාරු වෙමින් එක් එක් පුද්ගලයා අතර දෝලනය වන නිසා පාඨකයාගේ සිතෙහි ද කරකැවිල්ලක් ඇති කිරීමට සමත් වෙයි.
Additional information
| Weight | 0.6 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 488 |

Reviews
There are no reviews yet.