කළු කඳුලේ උමං මග – Kalu Kandule Uman Maga

Original price was: රු1,350.00.Current price is: රු1,150.00.

ඇතීනාගේ සළකුණ – Atheenage Salakuna

Original price was: රු1,950.00.Current price is: රු1,670.00.

පෙරදා යුවතිය – Perada Yuwathiya

Weight 0.6 kg
Author

Publisher

Pages

488

ISBN: 9786245519163

Description

THE NEXT GENERATION OF THRILLER
පෙරදා යුවතිය – Perada Yuwathiya
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?
ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ පරබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පතරයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය සහ ජේන්ගේ වර්තමානය අතරින් ගලා යන මේ කුතුහලය පිරි නවකතාව මනෝවිද්යාත්මක තරාසකයකි. අවසානය වන තුරුත් මෙහි ස්වභාවය වරින් වර මාරු වෙමින් එක් එක් පුද්ගලයා අතර දෝලනය වන නිසා පාඨකයාගේ සිතෙහි ද කරකැවිල්ලක් ඇති කිරීමට සමත් වෙයි.

Additional information

Weight 0.6 kg
Author

Publisher

Pages

488

Reviews

There are no reviews yet.

Be the first to review “පෙරදා යුවතිය – Perada Yuwathiya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මුලාවේ දියණිය – Mulawe Diyaniya

0.7 kg
In Stock
Original price was: රු2,250.00.Current price is: රු1,915.00.

අඳුරු කැණියම – Anduru Kaniyama

0.46 kg
In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Alexandriyawe Bihisunu Charikawa

0.53 kg
In Stock
Original price was: රු1,850.00.Current price is: රු1,575.00.

දෙවියන්ගේ ශාපය – Deviyange Shapaya

0.4 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,235.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare