වංගගිරියේ සටන Percy Jackson Vangagiriye Satana
Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.ටයිටන්ගේ ශාපය Percy Jackson Titange Shapaya
Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.රාක්ෂ සයුර – Percy Jackson Raaksha Sayura
රු1,250.00 Original price was: රු1,250.00.රු1,063.00Current price is: රු1,063.00.
රාක්ෂ සයුර – Percy Jackson Raaksha Sayura
Savindi Ariyathilaka – සවින්දි ආරියතිලක
Description
රාක්ෂ සයුර – Percy Jackson Raaksha Sayura
Savindi Ariyathilaka – සවින්දි ආරියතිලක
මගේ ජීවිතේ පළවෙනි වතාවට පිටුවහල් නොවී මුළු අවුරුද්දක්ම එකම ඉස්කෝලෙක ගත කරන්න මට පුළුවන් වුණා. අද්භූත අනතුරු නැහැ. පන්තියේ වලි දාගත්තේ නැහැ. කිසිම ගුරුවරයෙක් රාක්ෂයෙකුට හැරිලා වස දාපු කැන්ටිමේ කෑමවලින්වත් පුපුරණ ගෙදර වැඩවලින්වත් මාව මරන්න උත්සාහ කළෙත් නැහැ. හෙට මම මේ ලෝකෙ කැමතිම තැනට -අර්ධ-ලෝහිත කඳවුරට යන්න පිටත් වෙනවා. තව එක දවසයි. අනිවාර්යයෙන්ම ඒක අවුල් කරගන්න මටවත් බැරුව ඇති. හැමදාමත් වගේම එදාත් මම හිතුව විදිය කොච්චර වැරදි ද කියලා මට අදහසක්වත් තිබිලා නැහැ….
Additional information
| Weight | 0.36 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 276 |

Reviews
There are no reviews yet.