මීෂා – Meesha
Original price was: රු980.00.රු833.00Current price is: රු833.00.සඳුගෙ දියණිය – Sanduge Diyaniya
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.පොසිටිව් – Positive
රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.
පොසිටිව් – Positive
කේෂාන් හරේෂු – Keshan Hareshu
Description
පොසිටිව් – Positive
කේෂාන් හරේෂු – Keshan Hareshu
එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය.එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය.සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය.
කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය!
තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට්රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය.ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය.නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි.ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම් වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින් ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 232 |

Reviews
There are no reviews yet.