මීෂා – Meesha

Original price was: රු980.00.Current price is: රු833.00.

සඳුගෙ දියණිය – Sanduge Diyaniya

Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

පොසිටිව් – Positive

Weight 0.33 kg
Author

Publisher

Pages

232

ISBN: 9786245572892

රු1,100.00 Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.

In Stock

පොසිටිව් – Positive

කේෂාන් හරේෂු – Keshan Hareshu

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

පොසිටිව් – Positive

කේෂාන් හරේෂු – Keshan Hareshu

 

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්‍රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය.එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය.සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය.

කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය!

තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට්‍රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය.ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය.නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි.ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම් වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින් ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

232

Reviews

There are no reviews yet.

Be the first to review “පොසිටිව් – Positive”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

රැජිණ - Rajina

1 × රු1,500.00
SKU:

B213

Subtotal: රු1,500.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare