අවුෂ්විට්ස් ඝාතක කඳවුර – Auschwitz The Nazis and The ‘Final Solution’
Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.බැරිගේ සිහිනය බරක් ඔබාමා – Barige Sihinaya Barack Obama
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
රු880.00 Original price was: රු880.00.රු792.00Current price is: රු792.00.
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
ශමෙල් ජයකොඩි – Shamel Jayakodi
Description
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
ශමෙල් ජයකොඩි – Shamel Jayakodi
ශිෂ්‍ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන ලද කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.
පැරීසියේ ලාංකීක ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි,ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 251 |

Reviews
There are no reviews yet.