හුදකලාවේ සියවසරක් – Hudakalawe Siyawasarak

Original price was: රු875.00.Current price is: රු788.00.

මිනීමරු බැළලිය – Mineemaru Balaliya

Original price was: රු500.00.Current price is: රු400.00.

ප්‍රේමානිශංස – Premanishansa

Weight 0.51 kg
Author

Publisher

Pages

424

ISBN: B3190

රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.

Out of stock
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්…..
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි…
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි…

Additional information

Weight 0.51 kg
Author

Publisher

Pages

424

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රේමානිශංස – Premanishansa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

පර්සෝනා - Persona

1 × රු1,065.00
SKU:

B468

Subtotal: රු1,065.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare