රළ - Rala | Wave | egenumabooks.lk

රළ – Rala | Wave

Weight 0.3 kg
Author

Publisher

Pages

216

SKU: B3181

රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.

In Stock

ශී‍්‍ර ලංකාවේ සුනාමි ඛේදවාචකය පදනම් කරගෙන විදේශීය ලේඛිකාවක් විසින් ලියන ලද ජනපි‍්‍රය කෘතියක සිංහල පරිවර්තනයයි. එහි අනුවේදනීය අත්දැකීම්, අප හදවත් කරුණා රසයෙන් සසල කරවයි.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ලංකාවේ දකුණුදිග වෙරළට 2004  දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ කඩා වැදුණු සුනාමි රළ පහරින් සොනාලි දැරණියගලට ඇගේ මව්පියන්ද සැමියා සහ දෙදරුවන්ද අහිමි විය. ඇගේ ජීවිතය විස්මයජනක ලෙස බේරුණේය. ඉන් වසර ගණනාවක් ඇවෑමෙන් ඇය තබන මෙම මතක සටහන සෝබරය, එඩිතරය.

එම බිහිනුණු ආරම්භක නිමේෂයන්ද, ඉක්බිති ඇය අරඹන ජීවන චාරිකාවද මෙහි දිග හැරෙයි. මුහුණ දිය නොහැකි වූ එමෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි වූ ඒ යථාර්ථය ඔස්සේ ගමන් කරමින් ඇය සිය සැමියා සහ දෙදරුවන් සමග දෙරටෙහිම ගත කළ ප්‍රීතිමත් ජීවිතය, කේම්බ්‍රිජ් සරසවියේදී අනාගත සැමියා මුණගැසීමෙන් පසු ගෙවුණු සුන්දර සමය සහ කොළඹදී මව්පියන් සමග ගත කළ ළමා අවධිය පිළිබඳව මතකයේ කෙටී ඇති සටහන් පාඨකයා හමුවේ තබයි.

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

216

Reviews

There are no reviews yet.

Be the first to review “රළ – Rala | Wave”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.