ඉසොප්ටේරා – Isoptera
Original price was: රු1,950.00.රු1,750.00Current price is: රු1,750.00.කුකුළෙක් අතින් ගත් කිකිළී – Kukulek Athin Gath Kikili
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.රත් වරලැති ලිය – Rath Waralathi Liya
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තනයට හිමි සම්මානය හිමිකරගත් නිලූක කදුරුගමුව ගේ නවතම පරිවර්තනය
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ළිං කණින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන සෘතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල් රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ් ප්‍රේමය කරණ කොට ගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි. පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහාකාව්‍යය සාහිත්‍යය සමඟ කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 308 |

Reviews
There are no reviews yet.