KMPH 32 කොට කවි ශතකය – Kota Kawi Shathakaya

Original price was: රු600.00.Current price is: රු510.00.

කැලණිවැලි එක්ස්ප්‍රරස් – Kelaniveli Express

Original price was: රු850.00.Current price is: රු725.00.

සැඟවුණු උයන – Sangauna Uyana

Weight 0.3 kg
Author

Publisher

Pages

239

ISBN: 9786242041582

රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.

In Stock

Francess Hodgson Burnett විසින් රචිත The Secret Garden කෘතියේ සිංහල පරිවර්තනය.

සැඟවුණු උයන – Sangauna Uyana

වසන්ත ලුණුවිල – Wasntha Lunuwila

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සැඟවුණු උයන – Sangauna Uyana

වසන්ත ලුණුවිල – Wasntha Lunuwila

ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ළපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩිසේ වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

239

Reviews

There are no reviews yet.

Be the first to review “සැඟවුණු උයන – Sangauna Uyana”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

ත්‍රිලක්ෂණ - Thrilakshana

1 × රු765.00
SKU:

B11710

Subtotal: රු765.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare