සක්කාරං – Sakkaran

Original price was: රු900.00.Current price is: රු765.00.

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

Original price was: රු1,000.00.Current price is: රු900.00.

ත්‍රිලක්ෂණ – Thrilakshana

Weight 0.3 kg
Author

Publisher

Pages

228

ISBN: 9786246327231

රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.

Out of stock

ත්‍රිලක්ෂණ – Thrilakshana

මුකේෂ් දේව් – Mukesh Dew ( ආනන්දරාජ් සත්රුවන් )

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ත්‍රිලක්ෂණ – Thrilakshana

මුකේෂ් දේව් – Mukesh Dew ( ආනන්දරාජ් සත්රුවන් )

ජිවිතය…. මිනිසා කෙතරම් සැලසුම් කළ ද ජීවිතය නම් පාරුව ගමන් කරනුයේ ජලය නම් දෛවීය බලපෑම හා එක්වය.ඉන් ජිවිතයට මිනිසා උකහා ගන්නා පාඩම් එමටය. නමුදු ඉන් ඔබ්බට ජිවිත පාරුව හසුරවන්නා දෛවීය ජලපහරට කෙසේ හුරුවන්නේද යන්න අනුව මිනිසාගේ ඉදිරි අනාගතය තීරණය වේ.එය මිනිසුන් කර්මය යැයි පවසයි.

මෙ කතාවෙහි නේහා, ඩේවිඩ් හා මුගන් යන තුන් චරිතයන් වටා ගෙතුණ ඔවුනොවුන්ගේ ජීවිත ගමන අලලා එකිනෙකට වූ පරස්පර සිතුවිලි වලින් ඔවුන් තම අතීත ජිවිතයත් ඉදිරි ජීවිතයත් සිතනා සැටි අනුව එකිනෙකාට වෙන් වූ ආවේණික ලක්ෂණ ත්‍රිත්වය නිසාවෙන් කතාවට ත්‍රි ලක්ෂණ යැයි නම් තැබීමට සිතුවෙමි.

ජීවිතය යනු අප නතර වූ සැනින් නතර වන්නක්ද නොවෙති. අප නතර වුවද කාලයා හා හාද වී ජිවිතයට රිසි පරිදි ඉදිරියට යයි. මෙහි එන චරිත ත්‍රිත්වයන්ගේ අවසානය මා අවසන් නොකට කියවන ඔබට සිතන්නට ඉඩ හැරියෙමි. ඔවුනගේ ජීවිතය නම් කතාව කොතනක දී හෝ ඔබේම කතාවත් විය හැකිය. එහෙයින් ඔවුනගේ ජිවිත වල ඉදිරි තීරණය අහඹුවෙන් පොත කියවන අහම්බකාරක ඔබ වෙතට සතුටින් භාර කරමි.

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

228

Reviews

There are no reviews yet.

Be the first to review “ත්‍රිලක්ෂණ – Thrilakshana”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare