කැළලිකාරයෝ – Kalalikarayo
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.ගිනි වැදුණු පියාපත් – Gini Wedunu Piyapath
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.සංසක්කාරී – Sansakkari
රු980.00 Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.
2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
“…. කෙල්ල පණ මෙන් ආරක්ෂා
කළේ කිරුළවත්, සිංහාසනයවත්,
වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන්
ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ
පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා
සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට,
සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ
පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ
කෙනෙක් විතරයි….”
“සංසක්කාරී” කතුවරියගේ පළමු නවකතාවය. තමන්ගේ
පළමු නවකතාව තුලින් මේ තරම්ම විශාල ඉදිරි පියවරක්
තබන නිර්මාණකරුවන් හමුවන්නේ ඉතා කලාතුරකිනි.
“සංසක්කාරී” පළමු වැකියේ පටන්ම පාඨකයා ඇදබැඳ තබා
ගන්නා වගේම ඔහුව විස්මයට පත් කරනා විශිෂ්ට නවකතාවකි.
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 256 |

Reviews
There are no reviews yet.