සොඳුර එහෙමයි ප්‍රේමය – Sondura Ehemai Premaya

Original price was: රු600.00.Current price is: රු540.00.

ආපුටුංගෝ මාපුටුංගෝ – Aputungo Maputungo

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

සන්තෝෂ තාරකා එළි – Santhosha Tharaka Eli

Weight 0.16 kg
Author

Publisher

Pages

88

ISBN: 9786246417277

රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.

In Stock

සන්තෝෂ තාරකා එළි – Santhosha Tharaka Eli

Upeksha Galappaththi – උපේක්ෂා ගලප්පත්ති

හදවත සිය වරක් බිඳී ගොස් තිබියදී පවා තව වරක් ආදරය විශ්වාස කිරීමට තරම් නිර්භීත වන සියලු මිනිසුන්ට…

දෛවය දහස් වරක් අකාරුණික වී තිබියදී පවා නොකඩවා අනෙකා කෙරෙහි කාරුණිකව පවතින, විශාල හදවත් හිමි සියලු මිනිසුන්ට…

 

ගොඩක් අය කියනවා ” තමන්ට ඉන්නෙ තමන් විතරයි, ඔයාව බේරගන්න කවුරුවත් එන්නෙ නෑ ” වගේ කතා.

ඒත්… මට නම් ඒක ඇත්තක් නෙවෙයි. මගෙ ජීවිතේ නම් ගොඩක් දෙනෙක් මාව බේරගෙන තියෙනවා. සමහරවිට ඔවුන් එහෙම කරපු බවක් ඔවුන් දන්නෙවත් නෑ.

නන්නාඳුනන්නෙක්ගෙ සිනහවක් නිසා, පාරෙ ඉන්න වීදි බව්වෙක් තෙත හොම්බකින් දැම්ම තට්ටුවක් නිසා, කවුරු හරි ලිව්ව සටහනක කොටසක් නිසා මම බේරුණ අවස්ථා තියෙනවා.

මම අහපු ගීතයක තිබුණ වචන නිසා, මම ගැන අවධානෙන් හිටිය යාළුවෙක් නිසා මම බේරුණ අවස්ථා තියෙනවා.

අපි නොදන්නවා වුණත් හැම දවසකම අපි හැමෝම, අපි එකිනෙකාව අන්ධකාරයෙන් බේර ගනිමින් තමයි ඉන්නෙ. ඒක වෙන්නෙ පිටට නොපෙනෙන තරම් ඉතා කුඩා ආකාර වලින්.

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සන්තෝෂ තාරකා එළි – Santhosha Tharaka Eli

Upeksha Galappaththi – උපේක්ෂා ගලප්පත්ති

Additional information

Weight 0.16 kg
Author

Publisher

Pages

88

Reviews

There are no reviews yet.

Be the first to review “සන්තෝෂ තාරකා එළි – Santhosha Tharaka Eli”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

0.76 kg
In Stock
Original price was: රු3,500.00.Current price is: රු3,150.00.

සිකුරාජධී – Sikurajadi

0.3 kg
In Stock
Original price was: රු950.00.Current price is: රු810.00.

OLevel Information & Communication Technology ( En ) Past Papers – Master Guide

0.38 kg
Out of stock
Original price was: රු625.00.Current price is: රු563.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – GOLD EDITION

0.4 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු720.00.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 5 ශ්‍රේණිය – EMERALD EDITION

0.4 kg
Out of stock
Original price was: රු490.00.Current price is: රු465.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare