සර්ප උගුල – Sarpa Ugula

Weight 0.68 kg
Author

Publisher

Pages

560

ISBN: 9789556972849

රු1,650.00 Original price was: රු1,650.00.රු1,405.00Current price is: රු1,405.00.

In Stock

සර්ප උගුල – Sarpa Ugula

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සර්ප උගුල – Sarpa Ugula

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වු සියලු දේම දැන් අවිශ්වාසය හා අපකීර්තිමත් සිදුවීම් වල සෙවණැල්ලෙන් වැසී ගොස්ය. මෑතකදී සිදු වු ඇගේ අම්මාගේ මරණයත් සමඟ එඩින්බර්ග්වල ගත කළ ඇගේ ප්‍රීතිමත් තරුණ කාලය අතුරුදහන් වී ගියේය. ඇගේ තාත්තා බොහෝ වෙනස් කෙනෙකු වු බවක් පෙන්නුවේය. නිවසේ නැවතී උගන්වමින් සිටි ඩවීනාගේ ආදරණීය ගුරුතුමිය නොසිතූ මොහොතක රැකියාවෙන් ඉවත් කර දැමු වේලාවේ එම තනතුරට කෙනෙකු කවදාවත් බලාපොරොත්තු නොවෙන අන්දමේ බඳවා ගනු ලැබුණේය. රතු පැහැති කොණ්ඩයක් සහිත ජීවයෙන් පිරුණු සිල්ලා ග්‍රේ අලුත් ගුරුතුමිය වූවාය. නිවසේ නතර වූ ඇය අලුත් මිසිස් ග්න්ටලේන්ටර් බවට පත් වූවාය. එම අවුරුද්දේම ඩවීනාගේ තාත්තා මිය ගියේය. එයට චෝදනා ලැබුවේ ඩවීනාය. එම මිනීමැරුම සිදු කිරීමට ලැබුණු ඉඩකඩ එවැනි දෙයක් කිරීම පිටුපස ඇති අරමුණ එවැනි දෙයක් කළ හැකි මාර්ගය යන සෑම දෙයක්ම වරදකරුබවට පත් කළේ ඩවීනාවය. ස්කොට්ලන්ත අධීකරණයෙන් ලබා දෙන නොපැහැදිලි නඩු තීන්දුව එනම් ඇගේ වරද “ඔප්පු වී නැත” යනුවෙන් පවසමින් ඇයට නිදහස ලබා දීම ඩවීනා ඕපාදූප හා ඇණුම්පද වලින් පිරුණු ජීවිතයක ගොදුරක් බවට පත් කරන්නේය. අප්‍රිකානු යටත් විජිතයකට යෑම තරම් අතීතයෙන් බේරි පලායන්නට වෙන හොඳ විසදුමක් වන්නේ කවරක්ද ? එහිදි ඇය එහි සිටින ධනවත් හා කඩවසම් දේශිය ව්‍යාපරිකයෙකු වන රොජර් ලෙස්ට්‍රේන්ජ් විශ්වාස කරන්න පටන් ගන්නීය.ඒ්ත් සමගම ඇය අභිරහස් අන්දමින් අසනීප වෙමින් සිටින ඔහුගේ බිරිඳගේ ‌ යෙහෙළියක් බවට පත් වන්නීය.අන්තිමේදී ඩවීනාට අලුත් ජීවිතයක් අරඹන්න අවස්ථාවක් ලැබී ඇති බවක් පෙනෙන්නීය.බෝයර් යුද්ධය පටන් ගැනීමත් සමග ඩවීනා සදහටම වැළලී ගියා සතු රහස් නැවතත් මතු වන්නට ඉඩක් ඇලි බව දැකීමත් සමඟම ඇගේ ආරක්ෂාව නැවතත් අනතුරට ලක් වන්නේය.දැන්, ඇගේ කීර්තිය පමණක් නොවේ ජීවිතය පවා අවදානමට ලක් වී ඇත්තේය.

Additional information

Weight 0.68 kg
Author

Publisher

Pages

560

Reviews

There are no reviews yet.

Be the first to review “සර්ප උගුල – Sarpa Ugula”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සර්ප උගුල – Sarpa Ugula

0.68 kg
In Stock
Original price was: රු1,650.00.Current price is: රු1,405.00.
Shopping Cart

Subtotal: රු3,700.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare