ශිව-මෙලුහාවේ අමරණීයයෝ | Shiva Meluhawe Amaraniyayo | egenumabooks.lk

ශිව-මෙලුහාවේ අමරණීයයෝ | Shiva Meluhawe Amaraniyayo

Weight 0.59 kg
Author

Publisher

SKU: B3111

රු2,000.00 රු1,600.00

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කි‍්‍රස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති.
එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.
සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැුණි ප‍්‍රවාදය යි.
නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග‍්‍රීවය නිල් පැහැති ය.
මේ, ඉපැරැුණි ප‍්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා ගේ පුවතයි.

Additional information

Weight 0.59 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “ශිව-මෙලුහාවේ අමරණීයයෝ | Shiva Meluhawe Amaraniyayo”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.