රාවණ – Raavan
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.රාම – Ram
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.සීතා – Sita
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ඉන්දියාව වැටී තිබූ අගාධයෙන් ගොඩ ගන්නට ගැලවුම්කරුවකුගේ අවශ්යතාව මතුව තිබිණි.වායුපුත්රවරු ද මලයපුත්රවරු ද එවැන්නකු සොයමින් සිටියහ.
කුඩා සහ කිසිසේත් ප්රබල රාජධානියක් නොවූ මිථිලාවේ රජු සහ රැුජන වෘකයන් රැුලකට මැදිවූ අතැර දැමුණු බිලිඳියක සොයා ගෙන එම බිලිඳිය හදාවඩාගත්හ.
යොවුන් වියට පත් ඇය රණශූරියක වෙමින් මිථිලාවේ අගමැතිනී තනතුරට ද පත්වූවාය.
ගැලවුම්කාරිය ඇය යැයි මලයපුත්රවරු විශ්වාස කළහ.
එහෙත්… ඉන්දියාව අපේක්ෂා කළ දේවතාවිය ඇයද? ධර්මය ආරක්ෂා කළ පමණින් ඇයට දේවත්වය ලැබිය හැකිද?
Additional information
| Weight | 0.55 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 446 |

Reviews
There are no reviews yet.