සුළඟ නුඹ සහ මම 1 – Sulanga Nuba Saha Mama 1
Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.සංසාර ආරණ්‍යය (Sansara Aranya)
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.සුළඟ නුඹ සහ මම 2 – Sulanga Nuba Saha Mama 2
රු2,000.00 Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.
සුළඟ නුඹ සහ මම 2 – Sulanga Nuba Saha Mama 2
Saman Edirimunee – සමන් එදිරිමුණි
Email when stock available
Description
සුළඟ නුඹ සහ මම 2 – Sulanga Nuba Saha Mama 2
Saman Edirimunee – සමන් එදිරිමුණි
මං අහල තියෙනවා දොස්තර මහත්තයා, ඔයා මගේ වයසෙදි හෙන චන්ඩියලු. කාවවත් ගණන් ගන්නෙ නෑලූ. හිනා වෙන්නෙ තමන්ට ඕන වුණ වෙලාවට විතරයිලු. ඔයා හිතන් ඉන්නෙ මං කවුරු කියලද. මතක තියාගන්න මං තරුණ කෙල්ලෙක් තමයි. හැබැයි ඔයාට වඩා පොඩි නෑ හොදේ. ඔයා හිතනවා නං ඔයාට මං බයයි කියලා. ඔයාට වැරදිලා. ඔයා හිතනවා නං ඔයාට මාව මග ඇරලා ඉන්න පුළුවන් කියලා. කොහොමත් ඔයාට වැරදිලා.
ඔයා කොහොමද එහෙම කරන්නෙ. ඇයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්න. මාත් එක්ක කතා කරන්න බැරි. මං ඔයාට මොනවද කරපු වැරදි. ඔයා ඔයා එක්කම තරහ වෙලා ඉන්නෙ දොස්තර මහත්තයා. ඔය දුෂ්ඨකම් එක්ක ලෙඩ්ඩුන්ට කොහොම බෙහෙත් කරනවද මන්දා, හැබැයි මතක තියාගන්න, ආදරේ කරන එක ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඔයා ගාව මට බෙහෙත් නෑ. මං ඔයාට ආදරෙයි.
Additional information
| Weight | 0.6 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 504 |

Reviews
There are no reviews yet.