නිදන විල – Nidana Wila
Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.ගිකෝර් – Gikor
Original price was: රු375.00.රු319.00Current price is: රු319.00.ත්‍රිත්ව – Thrithwa
රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.
ත්‍රිත්ව – Thrithwa
Muthumudalige Nishshanka – මුතුමුදලිගේ නිශ්ශංක
Email when stock available
Description
ත්‍රිත්ව – Thrithwa
Muthumudalige Nishshanka – මුතුමුදලිගේ නිශ්ශංක
මම මගේ ජීවීතය තුල පුදුමාකාර ආදරයකින් ලියූ පොතක්. ෆේයිත් මම ඇත්තටම ආදරය කරපු කෙනෙක්. පොතේ මම මවපු ඒ රූපය, ඒ ශරීරය, කතාව, හැගීම් ඒ හැමදෙයක්ම ෆේයිත්ගේ. මට ඕන කරන්නේ මගෙයි ෆේයිත්ගෙයි ආදරය එකතු කරලා ආදර කතාවක් නිර්මානය කරන්න. එහෙත් ඒ කාලයේම සිදුවුන තවත් සිදුවීමක් නිසා ත්‍රිත්ව සමලිංගික ආදර කතාවක් බවට පෙරලෙනවා.
මගේ බිරිදට ඉන්නවා තවත් යෙහෙළියක්, ඇගේ නම “චාලට්”, දවසක් ඇය අපේ ගෙදර එනවා. අපි මොකක් හරි දෙයක් ගැන කතා කරමින් සිටියදී අපේ කතාවේ මාතෘකාව “සමලිංගිකත්වය” බවට පත් වෙනවා. ඇය සමලිංගිකත්වය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන කෙනෙක්.
අපේ කතාව අවසානයේදී මම ඇයගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
“ඔබේ දරුවෙක් සමලිංගිකයෙක් වුනොත්, ඔබ මොකක්ද කරන්නේ?” ඇය ඊට මෙහෙම පිළිතුරක් දෙනවා.
“මම මගේ අත් දෙකින්ම ඒ දරුවව මරලා දානවා”
ඇයගේ පිළිතුරෙන් මාව ගැස්සිලා යනවා.
ඒ සලිත වීම ත්‍රිත්ව ලියද්දි එය සමලිංගික ආදර කතාවක් කරන්නට මාව පොළබවන්නට ඇති.
මම අදටත් විශ්වාස කරනවා ත්‍රිත්ව නිසා බොහෝ අය සමලිංගිකයින්ට වෛර කරන එක නවත්වන්න ඇති කියලා. ඔහුන්ව පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබේ තීරනයක්. එහෙත් වෛර කිරීම???
Additional information
| Weight | 0.32 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 288 |


Reviews
There are no reviews yet.