ආදිපාදවරයා සහ මම – Adipadawaraya saha mama

Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

වංගගිරියේ සටන Percy Jackson Vangagiriye Satana

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

උණබට කූඩුවේ කුරුල්ලා – Unabata Kuduwe Kurulla

Weight 0.59 kg
Author

Publisher

Pages

472

ISBN: 9786245519118

රු950.00

In Stock

උණබට කූඩුවේ කුරුල්ලා – Unabata Kuduwe Kurulla

Aruni Shafero – අරුණි ශපිරෝ

In Stock

Description

උණබට කූඩුවේ කුරුල්ලා – Unabata Kuduwe Kurulla
Aruni Shafero – අරුණි ශපිරෝ
1941, චීනය. මිත‍්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප‍්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුණ රැුකවරණය වෙනුවට සලාක ක‍්‍රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය.
චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්‍ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. එ්ත් දැන් ඔවුන්ගේ දෙමව්පියන්ව දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට ඇත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ-විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට්‍රෝල් කණ්ඩායමේ-රැුකවරණය පමණි.
සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ ප‍්‍රබන්ධය දෙවැනි ලෝක යුද්ධයේ එතරම් අවධානයකට පත් නොවූ දුර ඈත තැනකට පාඨකයාව රැුගෙන යයි.
චීනයේ පවත්වාගෙන යන ඉහළ පෙලේ බි‍්‍රතාන්‍ය මිෂනාරී පාසැලක්. එයට කඩා පනින ජපන් ආක‍්‍රමණිකයන්. දෙමව්පියන් වෙනුවෙන් ¥ දරුවන් ආරක්‍ෂා කරන ගුරුවර ගුරුවරියන්. දරුවන්ටත් ගුරුවරුන්ටත් හිතැති චීන සේවකයන්. බාලදක්ෂ ව්‍යාපාරයෙන් මඟපෙන්වීම ලබමින් ඔවුන් සියල්ලන්ම අභියෝග ජයගන්නට සමත් වේවිද?
යුද්ධය ඔවුන් සිර කළේය… මිතුදම ඔවුන් නිදහස් කළේය…

Additional information

Weight 0.59 kg
Author

Publisher

Pages

472

Reviews

There are no reviews yet.

Be the first to review “උණබට කූඩුවේ කුරුල්ලා – Unabata Kuduwe Kurulla”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු1,020.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare