හොඳ නරක ඉස්කෝලේ – Honda Naraka Iskole
Original price was: රු2,450.00.රු2,083.00Current price is: රු2,083.00.මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya
Original price was: රු2,250.00.රු1,913.00Current price is: රු1,913.00.- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
Description
වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප‍්‍රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්‍රජාලය ගැන කතා, ජන කතා සහ සිසිර රජු ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි.
නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවෙසේ ගැවසෙන අමනුෂ්‍ය ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි…
Additional information
| Weight | 0.58 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 460 |

Reviews
There are no reviews yet.