විකාල ශස්ත්‍ර – Wikaala Shastra
රු1,350.00 රු1,080.00
විකාල ශස්ත්‍ර – Wikaala Shastra By Udara Nishshanka | Book Price : රු1,080.00 | – The Online Book Store
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
විකාල ශස්ත්‍ර – Wikaala Shastra By Udara Nishshanka
මේ වන විටත් සටන ඇවිළුණ දෙසට වෙඩි තැබීමෙන් හිස්ව ගිය ගිනි බට බෙහෙත් කොටා පිරවීමට පමා නොවුණ සුද්දන් පිරිස පොඩි හාමුදුරුවන් වෙත දිව ආවේ බයිනෙත්තු අමෝරාගෙනය.තමාට අවශ්‍ය සීමාවට සුද්දන් එනතුරු පොඩි හාමුදුරුවන් නොසෙල්වී බලා සිටියේ දෑත් පිටුපසට කරගෙනය.තමාට අවැසි තරමට සතුරා ළං වුණ පසු පසුපසට කරගෙන සිටි පොඩි හාමුදුරුවන්ගේ දෑත නිදහසේ දෙපසට විහිදුනේ සිරි සිරි හඩක් සමගය.මෙතෙක් වේලාවක් පිටුපස සගවාගෙන සිටි වේලායුද නොහොත් පටි කඩු දෙක ගල්තලාව දිගේ ඇතිල්ලී හඩ නැගෙද්දි නිරායුද සතුරාට බයිනෙත්තු උලුක්කරගෙන පැමිණි සුද්දන්ගේ ඇස් ගෙඩි එළියට පනින ගාණට ලොකු වුයේය.
Additional information
Weight | 0.28 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 221 |
Reviews
There are no reviews yet.