යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය – Yakshaya Saha Prym Menaviya

Weight 0.29 kg
Author

,

Publisher

Pages

241

SKU: B7040

රු980.00 Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?

යහපත ද එසේත් නැත්නම් නපුරද?

මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ  දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින්  ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම .යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි .එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ

Additional information

Weight 0.29 kg
Author

,

Publisher

Pages

241

Reviews

There are no reviews yet.

Be the first to review “යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය – Yakshaya Saha Prym Menaviya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ගඟ අද්දර – Ganga Addara

0.22 kg
In Stock
Original price was: රු650.00.Current price is: රු585.00.

ලොවීනා – Loveena

0.38 kg
In Stock
Original price was: රු1,650.00.Current price is: රු1,405.00.

සප්ත වර්ණ – Saptha Warna

0.38 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

උපන්දා සිට – Upandasita

0.48 kg
Out of stock
Original price was: රු550.00.Current price is: රු495.00.

ශීතා – Sheetha

0.19 kg
Out of stock
Original price was: රු275.00.Current price is: රු248.00.

රාම චන්ද්‍ර Book Series

3 kg
Out of stock
Original price was: රු7,650.00.Current price is: රු6,000.00.
Shopping Cart

Subtotal: රු810.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare