දෙවැනි ගැහැනිය – Deweni Geheniya
Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.අත්ලාන්තික් දඩයම – Athlanthik Dadayama
Original price was: රු2,200.00.රු1,980.00Current price is: රු1,980.00.12.12.12
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
12.12.12
Manjula Senaratne – මංජුල සේනාරත්න
Email when stock available
Description
12.12.12
Manjula Senaratne – මංජුල සේනාරත්න
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.
මිනීමරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසදා ගත යුතු ය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාව ඔවුහු පැටලී සිටියහ.
Additional information
| Weight | 0.53 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 423 |

Reviews
There are no reviews yet.