කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa

Original price was: රු950.00.Current price is: රු855.00.

අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi

Original price was: රු600.00.Current price is: රු540.00.

ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa

Weight 0.25 kg
Author

Publisher

Pages

181

ISBN: 9786245579464

රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.

Out of stock

නිලේකා ධනංජනී ගුණවර්ධන – Nileka Dhananjani Gunawardhana

Franklin W. Dixon | The Hardy Boys

ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සුප්‍රකට, පෞද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි අතිශය රහසිගත පරීක්ෂණයක නිරත වී සිටියි. ෆ්‍රෑන්ක් හාර්ඩි සහ ජෝ හාර්ඩි සමඟ ඔවුන්ගේ මිතුරු චෙත් මෝටන්, ෆෙන්ටන් හාර්ඩිගේ පැමිණීම වෙනුවෙන් බේපෝර්ට් දුම්රිය ස්ථානයේ මඟ බලා සිටිති. ව්‍යාජ ඩොලර් විස්සේ නෝට්ටුවක් චෙත් අතට පත්වන්නේ මේ මොහොතේදීය. ඒ කිසිත් නොදත් තරබාරු කොලුවා, සිය නවතම විනෝදාංශය වෙනුවෙන් අන්වීක්ෂයක් මිලදී ගැනීමට ගොස්, මහත් අකරතැබ්බයකට මුහුණදෙයි.

සිය මිතුරා වෙනුවෙන් මෙම ව්‍යාජ මුදල් ජාවාරම පිළිබඳ තොරතුරු සොයන තරුණ රහස් පරීක්ෂකයන්ටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක යෙදී සිටින ඔවුන්ගේ පියාටත් තර්ජනාත්මක ලිපි එවන්නේ කවුද?

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම සහ ෆෙන්ටන් හාර්ඩි යටතේ ක්‍රියාත්මක වන අබිරහස් පරීක්ෂණය එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද?

Additional information

Weight 0.25 kg
Author

Publisher

Pages

181

Reviews

There are no reviews yet.

Be the first to review “ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු850.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare