මනෝරාව – Manorawa

Original price was: රු900.00.Current price is: රු810.00.

ආදරයට Law of Attraction (Adarayata Law of Attraction)

Weight 0.33 kg
Author

Publisher

Pages

240

ISBN: 9786246588045

රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.

In Stock

ආදරයට Law of Attraction (Adarayata Law of Attraction)

ප්‍රමේෂ් වික්‍රමසිංහ – Pramesh Wickramasinghe

In Stock

Description

ආදරයට Law of Attraction (Adarayata Law of Attraction)

ප්‍රමේෂ් වික්‍රමසිංහ – Pramesh Wickramasinghe

 

| ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි? |කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?

| කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?

| හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි? I ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?

මේ සියළුම ‘ඇයි’ වර්ගයේ ප්‍රශ්නවලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවූ සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලාගැනීම’ කියලා කියන්නේ. මේ කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව ආත්මීය සහකරුවා’ වෙත රැගෙන යන සංචාරයක්.

විශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

240

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරයට Law of Attraction (Adarayata Law of Attraction)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු2,500.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare