අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02 – MO DAO ZU SHI #02
Original price was: රු2,350.00.රු2,115.00Current price is: රු2,115.00.රාවණ් ලියෝ – Ravan Leo
Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa
රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.
බ්ලැක්හීත් මැඳුරේ අබිරහස – Blackhith Mendure Abirahasa
By: තිලිණි සුධීරා ගුරුසිංහ – Thilini Sudheera Gurusinghe
Email when stock available
Description
ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!
මනස විකල් කරවනසුලු වූ නොනවතින කාල චක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!
එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.
එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය.
සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?
Additional information
| Weight | 0.66 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 586 |

Reviews
There are no reviews yet.