අම්මා – The Mother

Original price was: රු1,450.00.Current price is: රු1,235.00.

සම්භවය – Sambhawaya

Original price was: රු2,900.00.Current price is: රු2,465.00.

භූතාවේශය – Boothaweshaya

Weight 0.95 kg
Author

Publisher

Pages

767

ISBN: 8782756973280

Description

අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.
ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැුස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්‍ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැුය එළඹෙන නිමේෂයේ් එය පුපුරා යනු ඇත.
ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතා ව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලූමිනාටි ප‍්‍රදීපනයේ මාවත ඔස්සේය.
අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

Additional information

Weight 0.95 kg
Author

Publisher

Pages

767

Reviews

There are no reviews yet.

Be the first to review “භූතාවේශය – Boothaweshaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

චිත්‍ර කලාව | ALevel ART Past Papers – Master Guide

0.53 kg
Out of stock
Original price was: රු800.00.Current price is: රු760.00.

භූගෝල විද්‍යාව | ALevel Geography Past Papers – Master Guide

0.61 kg
In Stock
Original price was: රු1,000.00.Current price is: රු950.00.

නෝටි 40 – Naughty 40

0.47 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – 12 ශ්‍රේණිය

1.05 kg
Out of stock
Original price was: රු1,950.00.Current price is: රු1,855.00.

පුංචි වීරයෝ – Punchi Weerayo

0.18 kg
In Stock
Original price was: රු600.00.Current price is: රු540.00.

උසස්පෙළ තොරතුර හා සන්නිවේදන තාක්ෂණය – 13 වසර

0.67 kg
In Stock
Original price was: රු2,250.00.Current price is: රු2,000.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare