හැඟුම් ගඟෙහි හැංගිලා – Hengum Gangehi Hengila
Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය – Yakshaya Saha Prym Menaviya
Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.චේ : චරිතාපදානය – Che Charithapadanaya
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
Description
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කළේ, ස්වකීය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම විප්ලවකාරි වූද මාවත තෝරා ගත්තේය.
කියුබානු විමුක්ති අරගලය වනාහි ඔහු විසින් අපේක්ෂිත දිගු ගමනේ ප‍්‍රථම පියවර විය. විප්ලවීය අදිටනින් ජවය ගෙන ග‍්‍රැන්මාවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දැන සිටි එක් දෙයක් විය. එය නම් ජයග‍්‍රහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවයි.
එහෙත්, මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය. එය නම්, සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකාලීනයනට මෙන්ම මතු පරම්පරා ගණනාවකටද මඟ පෙන්වන නියමුවකු වන බවයි.
‘චේ: චරිතාපදානය’ මෙවර පළවන්නේ තෙවන වරටය.
Additional information
| Weight | 0.75 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 557 |

Reviews
There are no reviews yet.