UN හැපි බර්ත් ඩේ – Un Happy Birth Day!
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.ඉර්තු – Irthu
Original price was: රු600.00.රු480.00Current price is: රු480.00.ධවල ගිම්හානය – Dhawala Gimhanaya
රු1,700.00 Original price was: රු1,700.00.රු1,445.00Current price is: රු1,445.00.
ධවල ගිම්හානය – Dhawala Gimhanaya
Ranjith Kuruppu – රංජිත් කුරුප්පු
Description
ධවල ගිම්හානය – Dhawala Gimhanaya
Ranjith Kuruppu – රංජිත් කුරුප්පු
කුණු අපි‍්‍රකානු ලේඛක අන්ද්රේ බි‍්‍රන්ක්ගේ A Dry White Season කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඉංගී්රසි ජාතිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති දකුණු අපි‍්‍රකාවේ කෲර පාලනය යටතේ වූ උග්‍ර සුදු කළු වර්ණභේදවාදය සහ එම රාජ්‍ය පාලනය දැඩි ලෙස විවේචනය කරමින් රචනා කරන ලද මෙම කෘතිය බි්රතාන්ය පාලකයන් විසින් තහනම් කරන ලදී.
තම උත්සාහය අත් නොහළ අන්ද්රේ බි්රන්ක් විසින් පිටපත් 3,000 ක් රහසිගතව මුද්‍රණය කර බෙදාහරින ලදුව පසුව භාෂා 16කට පරිවර්තනය වූ මෙම පොත අලෙවි වූයේ මිලියන ගණනිනි.
රටක ජනතා විරෝධී පාලකයන්ගේ කෲර සහගත ම්ලේච්ඡු කි‍්‍රයාවන්ගේ නිරුවතත්, යුක්තිය, සාධාරණය හා නීතිය වල්වැදීමෙන් පීඩිත ජනතාව පත්වන අන්ත අසරණභාවයත් හද කකියවන අයුරින්, ඉතා සංවේදී ලෙසින් මෙම කෘතිය මඟින් නිරාවරණය කෙරේ.
අතුරුදන්වීම් සහ මිනිස් ඝාතන පිළිබඳ යුක්තිය සොයා සටන් වදින අදීන මිනිසෙකුගේ ඛේදජනක ඉරණම, දේශපාලනමය කටුක අත්දැකීම් ලෙසින් අප රටේද ඉතිහාසයට එක්ව ඇති බැවින් ධවල ගිම්හානය සිංහල පාඨකයාට ඉතා හෘද සංවේදී කෘතියක් වනු නොඅනුමානය.
Additional information
| Weight | 0.43 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 366 |

Reviews
There are no reviews yet.