රතු ඉරි අදින අත – Rathu Iri Adina Atha
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.කඩවර – Kadawara
Original price was: රු2,800.00.රු2,520.00Current price is: රු2,520.00.- You cannot add that amount to the cart — we have 2 in stock and you already have 2 in your cart. View cart
ද්වාරි ස්වර – Dwari Swara
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
ද්වාර ස්වර – Dwari Swara
තිසරණී නිර්මාණි – Thisarani Nirmani
Email when stock available
Description
නොපෙනෙන මානයක බැඳුනු..
අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය,
සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්..
නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වූ අතීශය කඩවසම් තරුණයෙක්..
මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්… වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය.. ද්වාරි ස්වර නම් වේ…
Additional information
| Weight | 0.41 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 360 |






Reviews
There are no reviews yet.