හවුස්මේඩ් – The Housemaid

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

නෝටි 40 – Naughty 40

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

ඒදන් උයනේ අල්තාරය – Eden Uyane Altharaya

Weight 0.64 kg
Author

Publisher

Pages

574

ISBN: 9786245579105

Description

2003 වර්ෂයේ දී බැග්ඩෑඩයේ ඇද වැටීමත් සමඟින් ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වන නගරයේ සත්වෝද්‍යානය…
දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍යයේ එහි ඇති රහසිගත භූගත විද්‍යාගාරයක් කොල්ලකෑමට ලක් වන අතරතුර එතුළින් ලොවට මුදා හැරි අති බිහිසුණු රහසක්…
ඉන් වසර හතකට පසුව දරුණු සුළි කුණාටුවක් මධ්‍යයේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළට ගොඩගසනු ලැබ අතහැර දමන ලද ට්‍රෝලර් යාත්‍රාවක්…
එතුළ වූ කූඩුවල රඳවා සිටියදී හමුවන දුර්ලභ සත්ව විශේෂ එකතුවක්…
එම සතුන් තුළ දක්නට ලැබෙන සිත් කළඹවාලනසුලු අන්දමේ විකෘතිතා රැසක්…
පිහාටු රහිත ගිරවෙක්, එකිනෙකාට බද්ධ වූ වඳුරන් යුවළක් සහ පාද සහිත පිඹුරෙක්…
සත්වයන් සියලු දෙනාටම පොදු වූ, ඇදහිය නොහැකි තරම් ඉහළ බුද්ධි මට්ටමක්…
මුහුදුබත් වූ යාත්‍රාවෙන් පැන යන අති බිහිසුණු මිනීමරු මෘගයෙක්…
මේ සියල්ල පරීක්ෂාකර බැලීම උදෙසා සිය පර්යේෂණාගාරයේ සිට කැඳවනු ලබන ලුසියානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක වන ලෝනා පොල්ක්…
තම සිත තුළ ඇය සදහටම සඟවාගෙන සිටින, අඳුර සහ රුධිරය වැකි අතීතානුස්මරණ රැසක කොටස්කරුවකු වන, එක්සත් ජනපද දේශසීමා ආරක්ෂක ඒජන්ත ජැක් මෙනාර්ඩ් සමඟින් එක්ව මෙම අසාමාන්‍ය නැව් බඩු තොගයේ මූලාරම්භය සහ එමඟින් ඇති විය හැකි බිහිසුණු ත්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහා පශු වෛද්‍යවරිය දරන අසීරු වෑයමක්…
මානව වර්ගයාගේ අතිශය පෞරාණික මූලයන් දක්වා වූ අතීතයකට විහිද යන රහසක් හෙළිකර ගැනීමට ඔවුන් දෙදෙනාට හැකිවේද?
ඒදන් උයනේ අල්තාරය මත ජනිත වීමට සැරසෙන, ලෝකයේ අනාගතයට පමණක් නොව, මනුෂ්‍යත්වයේ අර්ථයට පවා තර්ජනයක් විය හැකි ඒ අති බිහිසුණු නිර්මාණය වළකාලීමට ඔවුනට හැකිවේද?

Additional information

Weight 0.64 kg
Author

Publisher

Pages

574

Reviews

There are no reviews yet.

Be the first to review “ඒදන් උයනේ අල්තාරය – Eden Uyane Altharaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare