කාදල් ( Kaadhal ) | i & U
රු2,900.00මටත් ආදරේ වැරදුණා ( Matath Adare Weraduna )
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.Evermore ( එවර්මෝ )
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
Evermore ( එවර්මෝ ) – ආදරය අවසන් නොවන තැන…
සචි මුතුකුඩ – Sachi Muthukuda
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
Evermore ( එවර්මෝ )
සචි මුතුකුඩ – Sachi Muthukuda
ඔයා මගෙ නෙවෙයි කියලා හිතෙන හැම මොහොතකදී මේ පපුව පිච්චිලා යනවා.. හිතේ තියන් ඉන්නවා ගොඩක් දේවල් ඔයාට කියන්න. ඒත් ඔයා ළඟට ආවට පස්සෙ, ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවට පස්සෙ.. ඔක්කොම අමතක වෙලා යනවා……
ලෝකෙට ම ඇහෙන්න ඔයා මගෙ කියලා කෑ ගහලා කියන්න මට බැරි වුණාට මගේ හිත ඇතුළෙත් ඔයා මගේ – ඔයා මං ළඟ ඉන්න එක තත්පරෙන් ඇති ඇවිලෙන මාව නිවන්න.
මං හැමවෙලාවෙම මට ම කියාගන්නවා අයිතියක් කියන්න බැරි වුණත් මං ඔය හිතට නොසෑහෙන්න ආදරෙයි කියලා….. මේ ලෝකේ කවුරු මාව තනි කරත් ඔයා මාව තනි කරන්නෙ නැහැ කියලා හොඳට ම විශ්වාසයි. ඔයා දිහා දුරින් හරි බලන් ඉන්න තියෙනවා නම් මට ඒ ඇති……
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 175 |






Reviews
There are no reviews yet.