සිංහල ගුත්තිල කාව්‍ය (විශේෂ පැහැදිලිකිරීම් සහිත) – Guththila Kavya

Weight 0.2 kg
Author

Publisher

Pages

140

SKU: B8035

රු700.00 Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.

In Stock

සිංහල ගුත්තිල කාව්‍ය (විශේෂ පැහැදිලිකිරීම් සහිත)

අ.පො.ස (උසස් පෙළ) විභාගය සදහා 2017 වර්ෂයේ සිට නියමිත

ගුත්තිල කාව්‍යය

91 , 317 තෙක් නියමිත පද්‍ය ( හැදින්වීම, පෙළ , පදගතාර්ථ , විස්තරාර්ථ )

(රස සහ කාව්‍යෝක්ති පිළිබද හැදින්වීමක් ද සහිතයි)

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

අ.පො.ස. උසස් පෙළ සිංහල ගුත්තිල කාව්‍යය, Guththila Kavya Ginikatuwewe Vipula himi. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති ගුත්තිල කාව්‍ය ගිනිකටුවැවේ විපුල හිමි විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. හැඳින්වීම, පෙළ, පදගතාර්ථ, විස්තරාර්ථ , රස සහ කාව්‍යයෝක්ති පිළිබඳ හැඳින්වීමක් ද සහිතව 91 සිට 317 දක්වා උසස් පෙළ සිංහල සඳහා නිර්දේශිත පද්‍ය අන්තර්ගත වේ. පිටු 140කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Additional information

Weight 0.2 kg
Author

Publisher

Pages

140

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල ගුත්තිල කාව්‍ය (විශේෂ පැහැදිලිකිරීම් සහිත) – Guththila Kavya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare