තරු විසුළ රැය | නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ

Original price was: රු3,600.00.Current price is: රු3,350.00.

ALevel ICT කෙටි සටහන් පොත – ICT TRUST BOOK

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

හේඩිස්ගේ දෙවොල – Hadesge Devola

Weight 0.81 kg
Author

Publisher

ISBN: 9789556973433

රු2,250.00 Original price was: රු2,250.00.රු1,920.00Current price is: රු1,920.00.

Out of stock

හේඩිස්ගේ දෙවොල – Hadesge Devola

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

හේඩිස්ගේ දෙවොල – Hadesge Devola

ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.

ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.

නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප‍්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.

හේසල් ට, ෆ‍්‍රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?

යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප‍්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප‍්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ‍්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්…

Additional information

Weight 0.81 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “හේඩිස්ගේ දෙවොල – Hadesge Devola”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

සීතා - Sita

1 × රු1,530.00

Subtotal: රු1,530.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare