කුකුළෙක් අතින් ගත් කිකිළී – Kukulek Athin Gath Kikili
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.චේ : චරිතාපදානය – Che Charithapadanaya
Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.හැඟුම් ගඟෙහි හැංගිලා – Hengum Gangehi Hengila
රු450.00 Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
හැඟුම් ගඟ ම මල් මිදුලකි
විහිදෙන ආලෝක බසකි කෙළි මඬලකි
ඇතැම් දිනක බොර වතුරකි
පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි
තව ගංගා තනනු පිණිස
කඳු මුදුනට යන කිරණක
දිය දෙබිඳක් මිට මොළවන සඳ මඬලකි
මතු ලෝ දා සත්තාවේ
මිනිස් වේදනා දියඹට
මහා හැඟුම් සමුද්රයට
මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි.
Additional information
| Weight | 0.13 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 74 |

Reviews
There are no reviews yet.