THE LAST MOMENT

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

සුළඟ නුඹ සහ මම 1 – Sulanga Nuba Saha Mama 1

Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

හොඳින් දන්නා නාඳුනන අප – Hodin Danna Nadunana Apa

Weight 0.23 kg
Author

Publisher

Pages

158

ISBN: 9786249101401

රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.

Out of stock

හොඳින් දන්නා නාඳුනන අප – Hodin Danna Nadunana Apa

කල්පනා කස්තුරිආරච්චි – Kalpna Kasthuriarachchi

Out of stock

Email when stock available

Description

හොඳින් දන්නා නාඳුනන අප – Hodin Danna Nadunana Apa

කල්පනා කස්තුරිආරච්චි – Kalpna Kasthuriarachchi

 

“අහම්බකාරක නිසා පිවිතේ නියත සත්‍යයන් කියලා

විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා

ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.

දේවි

 

“මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි.

වචන වලිනූත් හිනා වෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන්

හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ

ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.

නිතූ

 

“අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්.

ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා

තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළගින් ඉත්ත මිනිස්සු.”

සුලක්ෂණ

 

“සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි.

සමහර දේවල් ලැබුණාට පස්සේ අපිට තේරෙනවා

කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල්

ඇත්තටම අපිට ඕන දේවල් නොවෙයි කියලා.”

මදාරා

Additional information

Weight 0.23 kg
Author

Publisher

Pages

158

Reviews

There are no reviews yet.

Be the first to review “හොඳින් දන්නා නාඳුනන අප – Hodin Danna Nadunana Apa”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare