අහම්බකාරක – Ahambakaraka
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.අටවක පුත්තු – Atawaka Puththu
Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.කඩදොර – Kadadora
රු980.00 Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.
තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;
ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත උරුම,
ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක,
ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ
ඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය
ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!
‘කඩදොර’ ඒ සියල්ලේ කතාවයි
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 263 |

Reviews
There are no reviews yet.