කඩදොර – Kadadora
Original price was: රු980.00.රු882.00Current price is: රු882.00.කුරුලු හදවත – Kurulu Hadawatha
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.අටවක පුත්තු – Atawaka Puththu
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
Description
පනස් හයේ ඔහු උපදිනකොට, සිංහල බෞද්ධ ස්වර්නමය යුගය උදා වෙලා. දෙමලටත් දෙවැනි වෙලා, හිටපු සිංහලයො දියසේන කුමාරයත් එක්ක එකතු වෙලා දෙමල ගෙවල් ගිනි තිබ්බා. ඔහු ඒ හින්දා කෑ ගහලා ඇඬුවා. ඔහුගෙ තුන් වෙනි උපන්දිනේට වෙඩි සද්ද පූජාවක් තියන්න හිතපු හාමුදුරුවෙක් අගමැතිට වෙඩි තියලා බුද්ධසාසනෙත් බේරුව. ”හොරිකඩ ගෙරිගනය.” ඔහු උසස් පෙල පන්තියට තේරෙන්න අසමත් උන තරහට හැත්තෑ එකේ කොල්ලො පොලිසියට වෙඩි තිබ්බා. පාලං ගාව කොල්ලන්ට වෙඩි තියල ගඟේ පා කරල ඇරල. ”තේගූරා බල්ලො” ”සිරිම හීරි යකින්න” දෙසැරයක්ම තැත් කරල ඔහු කැම්පස් තේරෙන කොට, ගමේ ශ්‍රී ලංකා ගෙවල් සේරම, තමන්ගෙ ගෙදරත් එක්කම, අසූචිවලින් නෑ උනා. ඔහු සහකාර කථීකාචාර්යවරයෙක් උන එක සමරන්න සිංහල මැරයො ආයෙත් දෙමල ගෙවල් ගිනි තියල ජූලියක්ම කලු කරල මුලු රටක්ම අලු කෙරුව. මේ ඊයෙ පෙරේදා තමන්ට ජ්‍යෙශ්ඨ කථීකාචාර්ය පදවිය ලැබීම සමරන්න ආයෙත් රට ගිනිගන්න පටන් අරන්. ආයෙත් මහ විනාසයක් ලඟ ලඟ
Additional information
| Weight | 0.63 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 528 |

Reviews
There are no reviews yet.