අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී – Aluth Iskole Puduma Guruthumi
Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.ප්‍රේමාක්ෂර – Premakshara
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.Description
ශිෂ්‍යත්වය සමත් වූ අඬනහිරියාට ‘ලොකු ඉස්කෝලේ’ යන්නට තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්‍රමණය වන්නට සිදු වේ.
අලුත් පළාතක ‘කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ’ ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි. අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.
අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින් මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.
Additional information
| Weight | 0.21 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 145 |

Reviews
There are no reviews yet.