හිස්කෝලෙ – Hiskole

Original price was: රු600.00.Current price is: රු540.00.

විදර්ශනා – Vidarshana

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

ලාබයි ඇපල් – Labai Apple

Weight 0.3 kg
Author

Publisher

Pages

235

ISBN: B2018

රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.

Out of stock

ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි.

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මොන දීපංකරේක ඉඳල කොළඹට සේන්දු උනත් බඩගින්න නිවෙන්න ඉස්සරලම බඩට දාගන්න තියෙන්නෙ ඔය ඇපල් ගෙඩියක් තමයි. රස්සාවක් හොයාගෙන පාරක් පාරක් ගානෙ යනකොට ඒ එන වතුර තිබහට බඩට දාගන්න තියෙන්නෙත් ඔය ඇපල් ගෙඩියක් ම තමයි. අන්තිමේදි රස්සාවක් නොහම්බු උනාම කීයක් හරි හොයාගන්න කියල විකුණන්න පටන් ගන්නෙත් ඔය ඇපල් ගෙඩියක්ම තමයි. හදිසියේ එන වතුර තිබහටයි, හදිසියේ එන බඩගින්නටයි අරන් කනවා ඇරෙන්න ඔය ඇපල් ගෙඩියක ඒ තරම් වටිනාකමක් නෑ

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

235

Reviews

There are no reviews yet.

Be the first to review “ලාබයි ඇපල් – Labai Apple”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ඉසොප්ටේරා – Isoptera

0.63 kg
Out of stock
Original price was: රු1,950.00.Current price is: රු1,750.00.

අටවක පුත්තු – Atawaka Puththu

0.63 kg
In Stock
Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

කැළලිකාරයෝ – Kalalikarayo

0.43 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya

0.48 kg
In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

අදිසි නදිය – Adisi Nadiya

0.43 kg
Out of stock
Original price was: රු1,100.00.Current price is: රු935.00.

හද සක් චාරිකා – Hada Sak Charika

0.54 kg
In Stock
Original price was: රු1,750.00.Current price is: රු1,490.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare