එක්ස් – X
Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.Wimpy පැංචාගේ දිනපොත – අන්තිම රතු කට්ට
Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.මාරායණය – Marayanaya
රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.
මාරායණය – Marayanaya
Susitha Ruwan – සුසිත රුවන්
ISBN : 9789553130860
Description
මාරායණය – Marayanaya
Susitha Ruwan – සුසිත රුවන්
තමන්ගේ ජීවිත කතාවද දැන්මේ මකුළුවාගේ දැල මෙන් නොවේ දැයි ඔහුට සිතුණි. රේඛීය ආඛ්‍යානයකින් දිවයන සම්මත නවකතාවක් සේ නොදිවෙන, එසේ නොලියවිය හැකි මේ මහා අවුල් ජාලය අන්තිමේදීවත් මකුළු දැලක සිරිය ගනීවී දැයි ඔහුට සැක සහිතය. එහෙත් මතකයේ අඩුපාඩු අතරින් ඉඳහිට නැගෙන සේයා මාත්‍රයන්පෙ ළගස්වමින් යම්කිසි රටාවක් මවා ගත හැකිනම්, අද තමා සිටින තැනට ජීවිත ගමන ආවේ කෙලෙස දැයි වටහා ගත හැකිවෙතැයි, සිතිය හැකි යම් ඉඟියක් ඒ මතක සේයා රූ අතරින් මැවේ වි යැයි හේ විශ්වාස කළේය.
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 242 |

Reviews
There are no reviews yet.