එ පුර රැජයූ ඇය – Epura Rajayu Eya
Original price was: රු700.00.රු595.00Current price is: රු595.00.හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha
Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.මැරෙන්න කලින් – Marenna Kalin
රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.
මැරෙන්න කලින් – Marenna Kalin
Jinidu Padama Sri Bandara – ජිනිදු පද්ම ශ්රී බණ්ඩාර
ඉපැරණි රජ දවස රජවරන් පාවිච්චි කළ භාණ්ඩ අතර සුවිශේෂි භාණ්ඩයක්….
එම පරම්පරික උරුමය ලබාගැනීමට උත්සහ දරණ වෘත්තිය අපරාධකරුවන් කණ්ඩායමක්….
ආයුර්වේදය, හෙළ වෙදකම, යන්ත්ර මන්ත්ර සහ ගුප්ත ශ්රාස්ත්රය සමඟ උරෙන් උර ගැටෙමින් බුද්ධි මෙහෙයුමක් සැලසුම් කරන්නියක්….
තුවක්කු, පිස්තෝල, බෝම්බ ඉක්මවූ පුරාණ ඝාතන උපක්රමයක්…
දුම්රිය මඟක දෙකඩ වූ නිරුවත් මළසිරුරක්….
මේ සියල්ලටම අහම්බයකින් මැදිහත් වන තරුණයෙක්….
වසර ගණණාවක් තිස්සේ ජීවිත, නිදහස, බලාපොරොත්තු කැප කළ පිරිසකගේ බුද්ධි මෙහෙයුමක අවසන් දින කිහිපය…
මැරෙන්න කිලින් කියන්නේ අපේ පරම්පරාව මැරෙන්න කලින් සපුරාගත යුතු හීනයක්ද ?
Email when stock available
Description
මැරෙන්න කලින් – Marenna Kalin
Jinidu Padama Sri Bandara – ජිනිදු පද්ම ශ්රී බණ්ඩාර
Additional information
| Weight | 0.38 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 292 |


Reviews
There are no reviews yet.